Saturday, June 15, 2019


                                  කල්වාරි සුවය.

ජිවිතයේ වෙනසක් දකින්න එන්න හිගුරාණ කල්වාරි පුද බිමට.බොහෝ අය සුවය ලබපු ප්‍රාතිහාර්ය අත්දැකපු ස්ථානයක්.


           ශුද්ධාත්මයන්ගෙන් පුර්ණ වූ අය සිය අත්දැකීම් මෙලෙස විස්තර කරති.

“එය ප්‍රේමයේ බෞතීස්මයකි. මට සැනකින් දෙවියන් වහන්සේ හා එතුමාගේ වචනය කෙරෙහි මහත් ප්‍රේමයක් හැගුණි.”
“මාගේ පවුලේ අය, මිතුරන්, සෙසු කිතුනුවන් හා මගේ සතුරන්ව සිටි අය කෙරෙහි පවා අලුත් ප්‍රේමයක් ශුද්ධාත්මයාණෝ මට දුන් සේක.”
“ශුද්ධාත්මයාණෝ මට කල්වාරිය යථාවබෝධ කල සේක. දෙවි සමිදුන් වෙත වූ බැති ස්තුතියකින් මසිත පිරි ගියේය.”
“ගැලවීම නොලත් ආත්ම කෙරෙහි වූ දේව ප්‍රේමයෙන් මසිත පිරෙද්දී මගේ ගත ඉකිගසිමකින් සැලිනි. එවිට ඔවුන්ගේ ගැලවීම උදෙසා ශුද්ධාත්මයාණෝ මා තුලින් යාච්ඤා කල සේක.”

No comments:

Post a Comment

හිඟුරාණ ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ සොදුරු චායාරූප.