Sunday, June 16, 2019

                හිගුරාණ කල්වාරි පුද බිමේ,
ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2019-06-16
දින ඉතාමත් චාම්ව මීසම් පාළක
 ගරු ප්‍රදීප් රෝෂාන්ත පියතුමා විසින් පවත් වන ලදී.
  මංගල්‍යය සදහා දායකත්වය දැක්වු උදව් අපකාර කල විශේෂයෙන්  ශ්‍රම දායක්ත්වය ලබා දුන් ආදරණීය ජනතාවහට පාදුවාවේ ලිලී පුෂ්පය වූ ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ,පිහිට ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා...!
ස්තුතියි.
ජේසූ පිහිටයි ✝️

No comments:

Post a Comment

හිඟුරාණ ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ සොදුරු චායාරූප.