Saturday, June 15, 2019

     ඔබත් අසීමිත වූ පුන්‍යකර්මයකට දායක වන්නට කැමතිද?

 මඩකලපුව පදවියේ එකම සිංහල ශාන්ත අන්තෝනි දේවස්ථානය,
 ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටයි
අපගේ හිඟුරාණ ශාන්ත අන්තෝනි දේවස්ථානය ගොඩනගන්නට ඔබටද දායක විය හැක ඒ සඳහා ඔබට හැකි පරිදි... ඔබගේ මූල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගය අපට මහා අස්වැසිල්ලකි, වරප්‍රසාදයකි.
ඔබ සැමට ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ පිහිට පතමු.
වැඩි දුර විමසීම් සදහා
ගරු මීසම් පාලක පියතුමා :
 ප්‍රදීප් රෝශාන්ත 071 837 6004
ඔබත් පුලුවන් අයුරින් සහය වෙන්න 
පුලුවන් තරම් ශෙයා කරන්න හැමෝටම දකින්න 
ස්තුතියි ජේසු පිහිටයි ✝️














                   
     

                      Would you like to contribute to an unlimited charity?


The only Sinhala St Anthony's Church in Batticaloa is in very difficult area
You can contribute to build our Hingurana St. Anthony's Church.
 As much as you can for that ... we are very rewarding for your financial or material sacrifice.
We wish you all the help of the Holy Anthony.
For further inquiries
Rev Fr.Pradeep Roshantha 071 837 6004

You can help as well
Let everyone see as much as possible
Thank you, Jesus Christ
Facebook acount - AMPARAPARISH
Facebook Page - අම්පාර මීසම
Youtube channel - AMPARA PARISH MEDIA PRESENT

Website -https://amparaparish.blogspot.com/?m=1

No comments:

Post a Comment

හිඟුරාණ ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ සොදුරු චායාරූප.