Saturday, June 15, 2019

‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා. අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව. අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.

Our Father who art in heaven, hallowed be thy name.
 Let your kingdom come. Your will be done,
 Forgive us our trespasses, as we forgive our wrongdoers.
As it is in heaven.  Give us today our daily bread.
 Do not bring us into temptation, but deliver us from the evil one.

Padre nostro che sei nei cieli, sia santificato il tuo nome.
 Lascia che venga il tuo regno. Il tuo sarà fatto,
 Perdonaci i nostri debiti, come noi perdoniamo i nostri trasgressori.
Come è in cielo.  Dacci oggi il nostro pane quotidiano.
 Salvaci dal maligno.

No comments:

Post a Comment

හිඟුරාණ ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ සොදුරු චායාරූප.