හිඟුරාණ ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ සොදුරු චායාරූප.
අම්පාර මීසමට අයත් හිඟුරාණ කල්වාරි පුදබිම,ඉගිනියාගල පාතිමා සිද්ධස්ථානයන්හි අධ්‍යාත්මික චාරිකාව.
Monday, June 24, 2019
Sunday, June 16, 2019
ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2019-06-16
දින ඉතාමත් චාම්ව මීසම් පාළක
ගරු ප්‍රදීප් රෝෂාන්ත පියතුමා විසින් පවත් වන ලදී.
මංගල්‍යය සදහා දායකත්වය දැක්වු උදව් අපකාර කල විශේෂයෙන් ශ්‍රම දායක්ත්වය ලබා දුන් ආදරණීය ජනතාවහට පාදුවාවේ ලිලී පුෂ්පය වූ ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ,පිහිට ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා...!
ස්තුතියි.
ජේසූ පිහිටයි ✝️
Saturday, June 15, 2019
‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා. අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව. අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.
Our Father who art in heaven, hallowed be thy name.Let your kingdom come. Your will be done,Forgive us our trespasses, as we forgive our wrongdoers.As it is in heaven. Give us today our daily bread.Do not bring us into temptation, but deliver us from the evil one.
Padre nostro che sei nei cieli, sia santificato il tuo nome.
Lascia che venga il tuo regno.
Il tuo sarà fatto,
Perdonaci i nostri debiti, come noi perdoniamo i nostri trasgressori.
Come è in cielo.
Dacci oggi il nostro pane quotidiano.
Salvaci dal maligno.
ජිවිතයේ වෙනසක් දකින්න එන්න හිගුරාණ කල්වාරි පුද බිමට.බොහෝ අය සුවය ලබපු ප්‍රාතිහාර්ය අත්දැකපු ස්ථානයක්.
ශුද්ධාත්මයන්ගෙන් පුර්ණ වූ අය සිය අත්දැකීම් මෙලෙස විස්තර කරති.
“එය ප්‍රේමයේ බෞතීස්මයකි. මට සැනකින් දෙවියන් වහන්සේ හා එතුමාගේ වචනය කෙරෙහි මහත් ප්‍රේමයක් හැගුණි.”
“මාගේ පවුලේ අය, මිතුරන්, සෙසු කිතුනුවන් හා මගේ සතුරන්ව සිටි අය කෙරෙහි පවා අලුත් ප්‍රේමයක් ශුද්ධාත්මයාණෝ මට දුන් සේක.”
“ශුද්ධාත්මයාණෝ මට කල්වාරිය යථාවබෝධ කල සේක. දෙවි සමිදුන් වෙත වූ බැති ස්තුතියකින් මසිත පිරි ගියේය.”
“ගැලවීම නොලත් ආත්ම කෙරෙහි වූ දේව ප්‍රේමයෙන් මසිත පිරෙද්දී මගේ ගත ඉකිගසිමකින් සැලිනි. එවිට ඔවුන්ගේ ගැලවීම උදෙසා ශුද්ධාත්මයාණෝ මා තුලින් යාච්ඤා කල සේක.”
ඔබත් අසීමිත වූ පුන්‍යකර්මයකට දායක වන්නට කැමතිද?
මඩකලපුව පදවියේ එකම සිංහල ශාන්ත අන්තෝනි දේවස්ථානය,
ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටයි
අපගේ හිඟුරාණ ශාන්ත අන්තෝනි දේවස්ථානය ගොඩනගන්නට ඔබටද දායක විය හැක ඒ සඳහා ඔබට හැකි පරිදි... ඔබගේ මූල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගය අපට මහා අස්වැසිල්ලකි, වරප්‍රසාදයකි.
ඔබ සැමට ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ පිහිට පතමු.
වැඩි දුර විමසීම් සදහා
ගරු මීසම් පාලක පියතුමා :
ප්‍රදීප් රෝශාන්ත 071 837 6004
ඔබත් පුලුවන් අයුරින් සහය වෙන්න
පුලුවන් තරම් ශෙයා කරන්න හැමෝටම දකින්න
ස්තුතියි ජේසු පිහිටයි ✝️
Would you like to contribute to an unlimited charity?
The only Sinhala St Anthony's Church in Batticaloa is in very difficult area
You can contribute to build our Hingurana St. Anthony's Church.
As much as you can for that ... we are very rewarding for your financial or material sacrifice.
We wish you all the help of the Holy Anthony.
For further inquiries
Rev Fr.Pradeep Roshantha 071 837 6004
You can help as well
Let everyone see as much as possible
Thank you, Jesus Christ
Facebook acount - AMPARAPARISH
Facebook Page - අම්පාර මීසම
Youtube channel - AMPARA PARISH MEDIA PRESENT
Website -https://amparaparish.blogspot.com/?m=1
Friday, June 14, 2019
Amparaparish
මඩකලපුව පදවියේ එකම සිංහල කතෝලික ප්‍රදාන මීසමේ සමාජ ජාලය
( සෝෂල් මීඩියා )එක.
Facebook acount - AMPARAPARISH
Facebook Page - අම්පාර මීසම
Youtube channel - AMPARA PARISH MEDIA PRESENT
Facebook Page - අම්පාර මීසම
Youtube channel - AMPARA PARISH MEDIA PRESENT
අම්පාර මීසම
හිගුරාණ මීසම
ඉගිනියාගල මීසම
අම්පාර ශුද්ධ වූ ඉග්නාසියුස් මුණිදුන්ගේ දේවස්ථානය.
හිගුරාණ කල්වාරි පුද බිමේ ශාන්ත අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානය.
ඉගිනියාගල ශුද්ධ වූ පතිමා දේවස්ථානය.
Subscribe to:
Comments (Atom)
හිඟුරාණ ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ සොදුරු චායාරූප.




























